2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ප්‍රධාන මධ්‍යස්ථාන 77 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළා. ඊයේ උදෑසන 7ට ආරම්භ වූ මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 5 දක්වා පැවැත්වුණා. අනතුරුව ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර ඊයේ රාත්‍රිය වන විට සියලු ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබී තිබුණා.
The post 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment