මැතිවරණයේදී 80%කට ආසන්න පිරිසක් ඡන්දය භාවිත කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
එමෙන්ම මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන අටේ සිට සිදු කෙරෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.
The post 5 වෙනිදාට මැකෝ 80%ක බලාපොරොත්තුවක appeared first on ITN News.
Post a Comment