ඉන්දියාවට ලබා දී ඇති තෙල් ටැංකි නැවත රජයට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙය රටවල් දෙකක් අතර ගැටලුවක් බැවින් එය සාකච්ඡා මාර්ගයෙන් සුහදව විසදා ගත යුතු බවයි අමාත්‍යවරයා සූරියවැව ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.
The post ඉන්දියාවට ලබා දී ඇති තෙල් ටැංකි රජයට ලබා ගැනීමට කටයුතු සිදුකෙරේ appeared first on ITN News.
Post a Comment