ඕස්ට්‍රේලියාව තුළ වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයට ඊයේ රාත්‍රී අටේ සිට උදෑසන පහ දක්වා ඇඳිරිනීතිය පැනවීමට බලධාරීන් ක්‍රියා කරනු ලැබුවා. එය සති හයක කාලයක් පුරා ක්‍රියාත්මක වනු ඇති. මේ අතර ආපන ශාලා විවෘත වුවද ඒවා තුළ සිට ආහාර ගැනීමට අවසර හිමි වී නැහැ. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අලෙවිසැල් ද වසා දැමීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
The post වික්ටෝරියා ප්‍රාන්තයට සති හයක කාලයක් ඇඳිරිනීතිය appeared first on ITN News.
Post a Comment