Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නොවාවැක්ස් සමාගම නිෂ්පාදනය කරන Covid එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වයි  

Add comments

වෛරසයට එරෙහිව නොවාවැක්ස් සමාගම නිෂ්පාදනය කරන එන්නත මූලික වටයේ පරීක්ෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව එම සමාගම නිවේදනය කරනවා.

එම එන්නත මගින් ආසාදිතයන්ගේ ප්‍රතිදේහ ප්‍රමාණය ඉහළ නංවන අතර මේ වන විටත් කොරෝනා ආසාදිතයින් රැසක් සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. 2021 වසර වන විට එම එන්නතෙහි ඒකක මිලියන 100 ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම සඳහන් කරනවා.

The post නොවාවැක්ස් සමාගම නිෂ්පාදනය කරන Covid එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්වයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG