පොල් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනම් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා. ජාත්‍යන්තර පොල් දින සැමරුම් උලෙළට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
ජාත්‍යන්තර පොල් දින සැමරුම් උලෙළ වෙන්නප්පුව, ලුණුවිල ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණා. අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.
නවතම පොල් ප්‍රබේදයක් වන සී ආර් අයි එස් එල් විස්සයි විස්ස හදුන්වාදීම ද සිදුවූ අතර නව නිර්මාණ පුහුණු කිරීමේ ගොඩනැගිල්ල ද අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.
The post පොල් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් appeared first on ITN News.
Post a Comment