Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඩෙන්මාර්කයේ මින්ක් මුගටියන් වළදැමූ ස්ථානවලින් කොරෝනා ව්‍යාප්තවීමේ අවදානමක්  

Add comments

ඩෙන්මාර්කයේ මින්ක් මුගටියන් වළදැමූ ස්ථානවලින් කොරෝනා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් පැමිණිලි කර තිබෙනවා.

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සදහා ඩෙන්මාර්කයේ ගොවිපලවල මින්ක් වර්ගයේ මුගටියන් දහස් ගණනක් මරා දැමුවා. එම සතුන් වළදැමූ ස්ථානවලින් සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.මින්ක් මුගටියන් වලදැමූ ස්ථාන විවිධ සතුන් හෑරීමට ලක්කර ඇති බැවින් වර්ෂාවත් සමග කුණු වී ගිය සිරුරු මතුව ඇති බවද එම පිරිස් චෝදනා කර තිබෙනවා.

එම අපද්‍රව්‍ය ජලයට ද මිශ්‍ර වී ඇති බවයි පැවසෙන්නේ. සතුන් අපරික්ෂාකාරීව වළදැමීම සම්බන්ධයෙන් එරට ජනතාව ඩෙන්මාර්ක්  රජයට චෝදනා කරනවා.

 

 

 

 

 

The post ඩෙන්මාර්කයේ මින්ක් මුගටියන් වළදැමූ ස්ථානවලින් කොරෝනා ව්‍යාප්තවීමේ අවදානමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG