කෘෂිකර්මාන්තයෙන් ස්වයං පෝෂිත රටක් ලෙස නැගී සිටීමට කොවිඩ් වසංගත තත්ත්වය ආශිර්වාදයක් කරගත යුතු බවයි සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය මංජුල මාගමගේ මහතා පවසන්නේ.
ස්වාධීන රූපවාහිනි සේවයේ හත්වෙනි පැය සජීව වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.
පර්යේෂකයන් සිදුකරන පර්යේෂණ සදහා පේටන් බලපත්‍ර ලබා ගැනීමේදී ඔවුන්ට ආයතනික මට්ටමින් ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවන බවද මංජුල මාගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
The post ස්වයං පෝෂිත රටක් හදන්න කොවිඩ් ආශිර්වාදයක් කර ගමු appeared first on ITN News.
Post a Comment