ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඊ චැනලින් සේවාව මේ වන විට ක්‍රියාත්මකයි. එම වෛද්‍ය ආයතනයේ ශාඛා සියල්ලෙන්ම ජනතාවට මෙම සේවා ලබා ගැනීමේ පහසුකම් පවතිනවා.
නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ඊ චැනලින් සේවාව ආරම්භ කෙරුනේ අමාත්‍ය ගාමිණී ලොකුගේ හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකතනයකින් අංක 1125 හා ජංගම දුරකතන ජාලයකින් අංක 225 ඔස්සේ මෙම සේවාව ලබා ගත හැකියි.
මෙම සේවාව ආරම්භ කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ගාමිණී ලොකුගේ හා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්.
The post රියදුරු බලපත් සඳහා අවශ්‍ය වන යෝග්‍යතා වෛද්‍ය සහතිකය e – channeling සේවාව මඟින් appeared first on ITN News.
Post a Comment