Jan
31

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ ග්‍රාමීය වැව් 5000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වනදා ආරම්භ වනවා.
කොන්ත්‍රාත් ලබාදීමකින් තොරව සෘජුවම රජයේ මැදිහත්වීමෙන් මේ වසර තුළ වැව් 1000 ක් පමණ ප්‍රතිසංස්කරණය කර අවසන් කරන බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.
The...