කොරෝනා වසංගත හේතුවෙන් ඉන්දීය හා පකිස්ථාන විශ්වවිද්‍යාලවල සිර වී සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියයකට ආසන්න පිරිසක් හෙට පස්වරුවේ දිවයිනට පැමිණෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
කටුනායක ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post ඉන්දියාවේ හා පකිස්ථායේ සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට දිවයිනට appeared first on ITN News.
Post a Comment