කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ මැතිවරණය ඉලක්ක කර ගත්තක් බවට විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදි ඒ මහතා මේ බව කියාසිටියා.
The post කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන විපක්‍ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරනවා appeared first on ITN News.
Post a Comment