ග්‍රාම නිලධාරී වසම් 60 කට වැඩි සංඛ්‍යාවක් සහ පොලිස් බල ප්‍රදේශ 09ක් හුදෙකලා කිරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එමෙන්ම වීරකැටිය යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ යන ග්‍රාමනිලධාරී වසම් දෙක හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.
The post ග්‍රාම නිලධාරී වසම් 60ක් පොලිස් බල ප්‍රදේශ 09ක් තවමත් හුදෙකලාවේ appeared first on ITN News.
Post a Comment