තවත් කොරෝනා ආසාදිත මරණ 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
The post කොවිඩ් මරණ 11ක් – මෙරට සමස්ථ කොවිඩ් මරණ ගණන 720දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment