අද (03) දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 867 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,913ක් වේ.
එය මෙරටින් වාර්තා වූ දිනක වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි.
මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 113,666ක් දක්වා ඉහළ ගොස් ඇත.
The post මෙරටින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1913ක් appeared first on ITN News.
Post a Comment