ඊයේ (02) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1939 දෙනෙකු හදුනාගැනුණා. ඉන් පුද්ගලයින් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.
ඉතිරි 1897 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
ඊයේ දිනයේ ද ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 498 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාධිතයින් 387 ක් හා කළුතරින් ආසාධිතයින් 377 ක් හදුනාගැණුනා. ගම්පහ දිස්ත්‍රික්කයෙන්
The post ඊයේ දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ – කොළඹින් 498ක් appeared first on ITN News.
Post a Comment