ඊයේ (02) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1923 දෙනෙකු හදුනාගැනුණා. ඉන් පුද්ගලයින් 10 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි.
ඊයේ දිනයේ ද ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 529 ක්. ගම්පහෙන් ආසාධිතයින් 232 ක් හා කළුතරින් ආසාධිතයින් 264 ක් හදුනාගැණුනා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 113,676ක් දක්වා ඉහළ ගොස් ඇත.
The post ඊයේ දිනයේ ආසාදිතයින් හමුවු ප්‍රදේශ – කොළඹින් 529ක් appeared first on ITN News.
Post a Comment