Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – පහත් බිම්වල වෙසෙන ජනතාව සැළකිලිමත් වන්න  

Add comments

අඛණ්ඩව පැවති වර්ෂාවත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, දොම්පේ, සීතාවක, කඩුවෙල, බියගම, කොලොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව අනතුරු ඇගවයි.

මෙම ප්‍රදේශවල ගඟ දෙපස පහත් බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කළේ.

The post කැළණි ගඟේ ජල මට්ටම් ඉහළට – පහත් බිම්වල වෙසෙන ජනතාව සැළකිලිමත් වන්න appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG