3 වනදා සිට ලබන 7 වනදා දක්වා අධිකරණ කටයුතු පවත්වාගෙන යාම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා මහත්මයා කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී මේ බව සදහන් කළා.
The post ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ appeared first on ITN News.
Post a Comment