ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් මැයි 10 වැනි දා සිට 21 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ගුරු විද්‍යාල අවසාන විභාගය දින නියමයක් නොමැතිව කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් එම විභාගය කල් දැමූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
ඒ අනුව නැවත විභාගය පැවැත්වෙන දින පසුව දැනුම්දෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
The post ගුරු විද්‍යාල අවසාන විභාගය කල්යයි appeared first on ITN News.
Post a Comment