ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්ත්වය තවත් වැඩිවෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල පවත්නා වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරන්නේ.
The post බොහෝ ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් appeared first on ITN News.
Post a Comment