අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සදහා මිල නියම කරන අවස්ථාවලදී වැඩි මිලට එම භාණ්ඩ විකුණන ජාවාරම්කරුවන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
The post පාරිභෝගිකයා රැකගන්න පනත සංශෝධනය කෙරේ appeared first on ITN News.
Post a Comment