බගවන්තලාව ප්‍රදේශයේ තේදලු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලැබුවා.
බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකටයි බඹර ප්‍රහාරය එල්ලවී තිබෙන්නේ. තුවාල ලැබූ පස්දෙනා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.
වතුයායේ ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමහේතුවෙනුයි බඹරුන් ඇවිස්සී තිබෙන්නේ.
The post තේදලු නෙළමින් සිටි කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment