Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩසටහනක්  

Add comments

නිරෝගිමත් පරපුරක් දැයට දායාද කිරීමේ ප්‍රමුඛ අරමුණ සහිතව කෘෂිකර්මාන්තය සදහා කාබනික පොහොර පමණක් යොදා ගැනීමට රජය ගත් තීරණය සමග එය සාර්ථක කර ගැනීමට ගොවි ජනතාව පෙළගැසෙමින් සිටිනවා.

කාබනික පොහොර නිෂ්පාදනයට ද බොහෝ පිරිස් ඉදිරිපත් වෙමින් සිටින්නේ රජය ලබාදෙන දිරිගැන්වීමත් සමගින්.

දිවුලපිටිය බාදුරාගොඩ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නියුතු වූවන් සදහා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩසටහනක් ආරම්භ කෙරුණා. මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනේ දී මී පැල සිටුවීම ද සිදුකෙරුණා.

 

The post කාබනික පොහොර නිෂ්පාදනය පිළිබද පුහුණු වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG