මේ මස අවසන්වීමට පෙර ප්‍රාථමික පාසල් ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළ ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
වස විස නැති එළවළු, පළතුරු මෙන්ම ස්වයං රැකියා නිෂ්පාදන අලෙවිකර ගැනීම සදහා මෙම ජනතා පොළ ඉදිකර තිබෙනවා.
The post ප්‍රාථමික පාසල් ආරම්භ කිරීම මේ මස අවසන්වීමට පෙර appeared first on ITN News.
Post a Comment