ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සේවාවන් සැපයීම නැවත ඔක්තෝබර් මස 4 වන දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එහි සේවාවන් ලබා ගැනීම සදහා ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අංක 225 හෝ ස්ථාවර දුරකථන මගින් 1225 අංකය ඇමතීමෙන් දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණිය යුතු බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා නිවේදනය කළේ.
The post ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ලබන සඳුදා සිට යළි අරඹයි appeared first on ITN News.
Post a Comment