මධ්‍යම කදුකරයට දිගින් දිගටම තද වැදි ඇදහැලීමත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබෙනවා.
ඒ හේතුවෙන් කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන්ට අවධානයෙන් පසුවන ලෙසයි ජලාශ භාර ඉංජිනේරුවන් දැනුම් දෙන්නේ.
අධික වැසි ලැබීමත් සමග සෙන්ට් ක්ලෙයාර් හා ඩෙවෝන් දිය ඇළිවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.
The post ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment