Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්  

Add comments

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු 386 ක් රැස්කළ අතර කොදෙව්වන් පළමු ඉනිමේදී රැස්කළේ ලකුණු 230ක් පමණයි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු191ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙනිය දෙවන ඉනිමේ දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් සම්න්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0 ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

The post ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG