මෙරට පස්වන කුළුබඩු මන්දිරය රත්නපුර ඇලපාත කොටාමුල්ල හන්දියේදී විවෘත කෙරුණා.
පිරිසිදු හා ගුණාත්මක භාවයෙන් යුතු කුළුබඩු සාධාරණ මිලකට ජනතාවට ලබා දීමේ අරමුණෙනුයි කුළුබඩු මන්දිර පිහිටුවීම සිදු කෙරෙන්නේ. විශේෂයෙන් විවිධ වර්ණක ආදිය කළවම් නොකළ කහකුඩු ග්‍රෑම් 100ක් රුපියල් 200කට මෙමගින් මිලදී ගත හැකියි. සෙසු සියලු කුළුබඩු වර්ග ද මෙහි අලෙවි කෙරෙනවා. ඇලපාත කොටාමුල්ල නව කුළුබඩු මන්දිරය විවෘත කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post මෙරට 5වන කුළුබඩු මන්දිරය විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment