වැලිකන්ද පොලිස් වසමේ කාන්තාවක මිය යාමේ සිද්ධිය ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වුවක් නොවන බවට විමර්ශනවලින් තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පවසනවා.
The post වැලිකන්ද කාන්තාව මිය යාමේ සිද්ධිය ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් සිදු වුවක් නොවෙයි appeared first on ITN News.
Post a Comment