ඇමෙරිකා ජාතික ප්‍රකට සංගීතඥයෙකු වන ස්ටීෆන් සොන්ඩීම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 91ක් හැවිරිදි වියේ පසුවුණා. 1930 වසරේ මාර්තු මස 22 වනදා නිව්යෝර්ක් නුවරදී උපතලද ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ලාබාල වියේදීමයි. වයස අවුරුදු 7 දී පමණ පියානෝ වාදනයට යොමු වූ සොන්ඩීම් ප්‍රකට සංගීතඥයන් රැසක් යටතේ සංගීතය හැදෑරුවා.
සම්භාව්‍ය සංගීත කෘති රැසකට දායකත්වය සපයා ඇති සොන්ඩීම ලොව ජීවත් වූ කෘතහස්ත සංගීතඥයෙකු ලෙසයි හැදින්වෙන්නේ.
ග්‍රැමී සම්මාන 8 ක්, ඇකඩමි සම්මානයක් මෙන්ම, යාවජීව සම්මාන රැසකින් ඔහු පිදුම් ලැබ තිබෙනවා.
The post ඇමෙරිකා ජාතික ප්‍රකට සංගීතඥ ස්ටීෆන් සොන්ඩීම් අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment