ගම්මිරිස් වගාව තුළ රෝග වර්ග දෙකක් මේ වන විට පැතිරෙමින් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන අධ්‍යක්ෂ ආර්.කේ.ඩබ්ලිව්. රන්කෙත් කුඹුර මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
The post ගම්මිරිස් වගාව තුළ පැතිර යන රෝග වර්ග දෙකක් appeared first on ITN News.
Post a Comment