Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉහළ යන බලශක්ති පිරිවැය පාලනය කිරීම සදහා ජර්මනිය යුරෝ බිලියන 65 ක පැකේජයක්  

Add comments

ඉහළ යන බලශක්ති පිරිවැය පාලනය කිරීම සදහා ජර්මනිය යුරෝ බිලියන 65 ක පැකේජයක් ඉදිරිපත් කර තිබෙනවා.

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු යුරෝපය වෙත ස්වභාවික ගෑස් සැපයුම සීමා කිරීමත් සමග මිල ඉහළ ගොස් තිබෙනවා. මිල පාලනය කිරීම සදහායි මෙම යුරෝ බිලියන 65 ක පැකේජය ප්‍රකාශයට පත්කර ඇත්තේ. මිල ඉහළයාම තුළින් වැඩිම බලපෑමට ලක්ව සිටින පිරිසට හා බලශක්ති අධික ලෙස භාවිත වන ව්‍යාපාර සදහා ඉන් සහන හිමිවනු ඇති. රුසියාවේ සිට ජර්මනියට ගෑස් සැපයුම සිදුකෙරෙන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් පසුගිය සතියේදී ද එරටට සැපයෙන ගෑස් සීමා කිරීමට රුසියාව පියවර ගත්තා.

 

 

 

The post ඉහළ යන බලශක්ති පිරිවැය පාලනය කිරීම සදහා ජර්මනිය යුරෝ බිලියන 65 ක පැකේජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG