ආනයනය අත්හිටුවා තිබූ භාණ්ඩ වර්ග 15 ක ආනයන සීමා ඉවත් කෙරේ.
ඒ පිළිබද ගැසට් නිවේදනය නිකුත් කළ බවයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ. සුවද විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණද , ඇගළුම් ද මෙම භාණ්ඩවලට අයත් වනවා. මේ පිළිබද තොරතුරු අපගේ රාත්‍රි 6.30 ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
The post ආනයනය අත්හිටුවා තිබූ භාණ්ඩ වර්ග 15 ක ආනයන සීමා ඉවත් කෙරේ appeared first on ITN News.
Post a Comment