Mar
28
සෞදි අරාබියේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම බස් රථය මක්කම වෙත වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටියදී නිරිතදිග අසීර් පළාතේ පාලමක ගැටී පෙරළී ගිනිගෙන තිබෙන බවයි පැවසෙන්නේ
The post සෞදියේ බස් රථ අනතුරකින් 20ක් මරුට appeared first on ITN News.
Post a Comment