ප්රංශයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වු ගැටුමකින් පොලිස් නිලධාරීන් 108 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දහස් ගණන් ජනතාව සහභාගී වු මැයි දින රැළියක දී මෙවර ප්රධාන අවධානය යොමු වුයේ එරට නව විශ්රාම ගැන්වීමේ ක්රමවේදයයි. දින ගණනාවක් පුරා පැවති මෙම විරෝධතා ඊයේ දිනයේ දී වඩාත් උත්සන්න වී තිබෙනවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් හා ජල ප්රහාර එල්ල කර තිබෙනවා. ඒ අනුව ඇති වු ගැටුමෙනුයි පොලිස් නිලධාරීන් තුවාල ලබා ඇත්තේ. විරෝධතාකරුවන් 291 දෙනෙකු අත්අඩංගුවට පත් ව තිබෙනවා.
The post ප්රංශයේ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 108 දෙනෙකුට තුවාල appeared first on ITN News.
Post a Comment