උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 13 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා.
ඉතාලියට ඇඳ හැළෙන අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දහතුන් දහසක්ට ආසන්න පිරිසක් අවතැන්ව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.
නායයෑම් ඇති වීමේ අවදානමක් ද පවතින බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ.
මේ අතර ක්රෝයේෂියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් එරට ප්රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
The post අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු දිග ඉතාලියේ 13 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment