අනිසි ලෙස බලය භාවිතා කිරීම වෙනස් විය යුතු බව ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා මරා දැමූ තරුණයාගේ පවුලේ පිරිස බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබෙනවා
ඔහුගේ මරණය කෝලාහල ඇති කිරීමට පවුලේ අයට අවශ්‍ය නොවූ නමුත් රථවාහන නැවතුම් පොළවල්වල අනිසි ලෙස බලය භාවිතා කිරීම පිළිබඳ නීතිය වෙනස් විය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ
දහස් ගණනක් අත්අඩංගුවට ගෙන, වෙළඳසැල් කොල්ලකෑම් සහ ප්‍රංශය පුරා වාහන සිය ගණනක් ගිනි තබමින් ඇතිව ඇති කැරලි කෝලාහලය මිය ගිය Nahel M ගේ මතකයටද හානි වීමක් බව පවුලේ අය පවසා ඇති බව සඳහන්.
මේ වනවිට ප්‍රංශය පුරා ප්‍රචණ්ඩතාවයන් වර්ධනය වී තිබෙනවා
The post ප්‍රංශ පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කළ තරුණයාගේ පවුලේ අය කියන දේ appeared first on ITN News.
Post a Comment