Oct
04
නයිජීරියාවේ වයඹ දිග කෙබී ප්‍රාන්තයේ නයිජර් ගඟේ මගී බෝට්ටුවක් පෙරළීමෙන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා
බෝට්ටුවේ සිටි පුද්ගලයින් 25 දෙනෙකු බේරාගෙන ඇති බවයි වාර්තා කර ඇත්තේ.
බෝට්ටුව පෙරළෙන විට එහි කොපමණ පිරිසක් සිටියාද යන්න සම්බන්ධයෙන් නිවැරදිව වාර්තා කර නැහැ .
The post නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළීමෙන් 4ක් මරුට appeared first on ITN News.
Post a Comment