Jan
06
රික්ටර් මාපක 5.4ක භූමි කම්පාවක් මාලදිවයින ආසන්නයේ සිදුව තිබෙනවා.
ඒ මාලදිවයිනේ අගනුවර වන මාලේ සිට කිලෝමීටර් 896ක් බටහිර දෙසින්.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සිදු වූ හානිය පිලිබඳ තොරතුරක් මෙතෙක් වාර්තා වී නැහැ.
The post මාලදිවයින ආසන්නයේ භූ කම්පනයක් appeared first on ITN News.
Post a Comment