ගාසා රෝහලේ නේවාසික රෝගීන් 60 දෙනෙකු කුසගින්නෙන් මිය යාමේ අවදානමක් පවතින බව බලධාරීන් පවසනවා. ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවන්නේ ආහාර, ජලය නොමැතිකම හේතුවෙන් රෝගීන් මිය යා හැකි බවයි. එහි රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා ජගත් ආරක්ෂක කවුන්සිලයට මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා. උතුරු ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහලේයි මෙම තත්ත්වය බහුලව දැකගත හැකි වන්නේ. […]
The post ගාසා රෝහලේ රෝගීන් කුසගින්නෙන් මිය යාමේ අවදානමක් appeared first on ITN News.
Post a Comment