දකුණු කොරියාවේ නව වසරේ සැමරුම් අවලංගු කිරීමට කටයුතු කෙරුණා. ඒ දින දෙකකට පෙර සිදුවූ ගුවන් අනතුරෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් රජය විසින් ශෝක කාලයක් ප්රකාශයට පත් කරනු ලැබීමත් සමගයි. වෙනත් වසරවලදී දෙසැම්බර් 31 වැනිදාට උත්සවශ්රීයෙන් පිරීගිය සෝල් නුවර ඊයේ පාළු ස්වභාවයක් ගත් බව වාර්තා වනවා. ලොව උසම ගොඩනැඟිලි අතර 6 වැනි ස්ථානය ලැබූ සෝල් නුවර ‘ලොටේ […]
The post නව වසරේ සැමරුම් අවලංගු කළ දකුණු කොරියාව appeared first on ITN News.
Post a Comment