Mar
04
දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන භටයින් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මේ වනවිට උතුරුදිග ජපානයේ ඔෆුනාටෝ නගරයේ අක්කර 5,200ට අධික භූමි ප්‍රමාණයක් […]
The post ජපානයට දැවැන්ත ලැව්ගින්නක් appeared first on ITN News.
Post a Comment