Apr
27
නේපාලයේ පැවති 8 වන දකුණු ආසියා ජූඩෝ තරගාවලියේ ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. රටවල් පහක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 155 දෙනෙකු තරගාවලියට එක්ව සිටියා. එහිදී කිලෝග්රෑම් හැටතුන බර පන්තිය නියෝජනය කළ කාන්තා පොලිස් කොස්තාපල් කරුණාරත්න ක්‍රීඩිකාව එක් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා. කිලෝග්රෑම් හැත්තෑව බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේ පොලිස් කොස්තාපල් ජයරත්න
Post a Comment