ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන වහලුන් බවට පත් වී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ අතර ඒකාබද්ධ විපක්ෂය තුළ දිස්ත්‍රික් වශයෙන් සුළු ගැටළු කිහිපයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.
ඒකාබද්ධ විපක්ෂය තුළ බරපතල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්‍රාමික මේජ්ර් අජිත් ප්‍රසන්න මහතා ද සදහන් කොට තිබෙනවා. ෆේස් බුක් වෙබ් අඩවිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනුයි අජිත් ප්‍රසන්න මහතා මේ බව කියා ඇත්තේ .
Post a Comment