හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලු 4 දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ලබන 24 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින්. පසුගිය රජය සමයේදී ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරිමයි ඔවුන්ට එරෙහි චෝදනාව. ත්රිප්රද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් සිතාසි අද(01) නිකුත් කළා.
Post a Comment