බන්ධනාගාර නිලධාරීන් 12 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. අධිකාරිවරුන් , සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් සහ ජේලර්වරුන් ඊට අයත්. නිලධාරීන්ගේ කාර්ය සාධන තත්වය හා පවතින තොරතුරු පදනම් කරගනිමින් ස්ථාන මාරුවීම් සිදුකළ බවයි අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසන්නේ.
Post a Comment