පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ප්රදේශයේ දී වන අලි ප්රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වූ දෙදරු මවක්. අද (29) අලුයම හතරට පමණ නිවස ආසන්නයේදීයි ඇය වන අලි ප්රහාරයට ලක්වුණේ. නිවස ආසන්නයේ කිසියම් හඬක් ඇසී ඇය පිටතට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේදීයි මෙම ප්රහාරයට ලක්ව තිබෙන්නේ.
Post a Comment