ඇමෙරිකාව සහ කැනඩාව නව වෙළෙද ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ අතර සාකච්ඡාවකින් පසුවයි මෙම ගිවිසුමට එළඹ තිබෙන්නේ. ගිවිසුම යටතේ ඩොලර් ට්‍රිලියනයක පමණ වෙළෙද හුවමාරු කටයුතු සිදු කිරීමට නියමිතයි. උතුරු ඇමෙරිකා නිදහස් වෙළෙද ගිවිසුම ලෙසයි මෙම ගිවිසුම නම් කර ඇත්තේ. ගිවිසුමේ දී ප්‍රධාන වශයෙන් ඇමෙරිකාවට කැනඩාවේ කිරි ආශ්රිත නිශ්පාදන වෙළෙදපොළට පිවිසීමට අවස්තාව හිමිවනවා. කැනඩාව ,ඇමෙරිකා වෙළෙදපොළට මෝටර් රථ අපනයනය කිරීම ද ගිවිසුමට ඇතුළත්.
Post a Comment