Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රදේශ රැසකට අදත් වැසි සහ තද සුළං  

Add comments

දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලට ඉතා තද වැසි මෙන්ම මුහුද ද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් පවුල් 700 ක් පීඩාවට පත් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. කෙසේ වෙතත් ගාල්ලේ ප්‍රදේශ රැසක් ඊයේ ජලයෙන් යටව පැවතියද  මේ වන විට එම ප්‍රදේශ  යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද එම මධ්‍යස්ථානය සදහන් කරනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG